2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා

ඉරානයෙන් නව බැලස්ටික් මිසයිලයක්!

 2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ටෙහෙරාන් නුවරදී නව මිසයිලයක් ලොවට නිරාවරණය කිරීම සිදුවිය. ඉරානය නිපදවා ඇති කිලෝමීටර් 1,700 ක් දුර ගමන් කළ හැකි මෙම ප්‍රබල බැලැස්ටික් මිසයිලය මීටර් 16 ක් දිගින් යුතුය.

ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිෂ්පාදිත එම මිසයිලය ඊශ්‍රායලයට පවා ඍජුව ප්‍රහාර එල්ල කිරීමට තරම් බලවත් බව වාර්තා විය. නව මිසයිලය මගින් වෙනත් කිසිදු රටක් ඉරානයට ප්‍රහාර එල්ල නොකරන බව තවත් සහතික කර ඇතැයි එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00