2025 ජනවාරි 25 වන සෙනසුරාදා

අවුරුදු 9ක දැරියන්ටත් විවාහය නීතිගතයි

 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

ඉරාකය ළමා විවාහ ඵලදායී ලෙස නීතිගත කරමින්, දශක ගණනාවක් පැරණි නීති සංශෝධනය කිරීම හේතුවෙන් වයස අවුරුදු නවයක් තරම් කුඩා ගැහැනු ළමයින්ට පවා දැන් විවාහ වීමට හැකි වී තිබේ.

ඒ අනුව ඉරාකයේ පුද්ගලික තත්ව නීතියට සිදු කරන ලද නව සංශෝධන මගින් නව යොවුන් වියේ පසුවන ගැහැනු ළමයින්ට, නැතහොත් වයස අවුරුදු නවයක් තරම් කුඩා ගැහැනු ළමයින්ට වුව, විවාහ වීමට ඉඩ සැලසෙන අතර, මීට පෙර රටේ අවම වයස අවුරුදු 18 ක් විය. මෙම වෙනස්කම් මගින් ඉස්ලාමීය අධිකරණවලට විවාහය, දික්කසාදය සහ උරුමය ඇතුළු පවුල් කටයුතු කෙරෙහි වැඩි අධිකාරියක් ලබා දේ. මේ සමඟ හඳුන්වා දී ඇති නව වෙනස්කම් මාලාවක් හේතුවෙන් රට තුළ මෙන්ම ඉරාක පාර්ලිමේන්තුව තුළ ද අවුල් සහගත තත්වයක් මතුව තිබුණි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00