2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

මෙසී - රොනාල්ඩෝ වාර්තාව සම කරයි!

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

ලයනල් මෙසී අඟහරුවාදා ආර්ජන්ටිනාව වෙනුවෙන් සුවිශේෂී දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේ, 2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකදී බොලිවියාව 6-0 ලෙස පරාජය කරමින් පිට පිටගෝල තුනක් ලබා ගනිමිනි.

එය 37 හැවිරිදි ඔහුගේ පිට පිට ලබාගත් 10 වැනි ජාත්‍යන්තර ගෝල ත්‍රිත්වය වූ අතර, ඒ අනුව ඔහු පිරිමි පාපන්දු ක්‍රීඩාවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තබා තිබූ වාර්තාව සම කිරීමට සමත් විය. ජූලි මාසයේ සිට පැවැති වළලු‍කර ආබාධයකින් මිදීමෙන් පසු මෙසී සිය රට වෙනුවෙන් සහභාගී වූ දෙවැනි තරගය මෙය විය.

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00