2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

හැරිස් - ට්‍රම්ප් සටන උග්‍රවෙයි

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 113

ඇමෙරිකානු ජනාධිපතිවරණ සටන තියුණු මුහුණුවරක් ගෙන තිබේ. එරට ප්‍රථම කළු ජාතික සහ ආසියානු සම්භවයක් සහිත කාන්තා ජනාධිපතිනිය බවට පත්වීමට යන කමලා හැරිස් වටා හිටපු ජනාධිපති බරැක් ඔබාමා, බිල් සහ හිලරි ක්ලින්ටන් ඇතුළු ඩිමොක්‍රටික් බලකණු එකතු වී සිටිති.

මේ දිනවල චිකාගෝ හි පැවැත්වෙන එම පක්ෂයේ ‘ඩිමොක්‍රටික් ජාතික සමුළුවේ’ දී මිනසෝටා ආණ්ඩුකාර ටිම් වෝල්ස් ඔහුගේ උප ජනාධිපති අපේක්ෂකත්වය නිල වශයෙන් පිළිගැනීමට කටයුතු කළේය. ඒ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහාය දීම සඳහා ස්වාධීන ජනාධිපති අපේක්ෂක රොබට් එෆ්. කෙනඩි, සිකුරාදා ඇරිසෝනා හි උත්සවයක දී ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවන්නට තීන්දු කළේය. ට්‍රම්ප්ගේ උපදේශකයන් සහ කෙනඩිගේ කණ්ඩායම අතර සාකච්ඡා ආරම්භ වූයේ ජූලි මාසයේදී රිපබ්ලිකන් ජාතික සමුළුවට පෙරාතුව, එම මාසයේම හිටපු ජනාධිපතිවරයා සහ කෙනඩි අතර කාන්දු වූ දුරකථන ඇමතුමකට පෙරය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00