2024 මැයි 11 වන සෙනසුරාදා

ඉංග්‍රීසි හෝඩිය පසුපසට ටයිප් කර ගිනස් වාර්තාවක්!

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 69

ඉංග්‍රීසි හෝඩිය තත්ත්පර 2.88ක් ඇතුළත පසුපසට ටයිප් කරමින් ගිනස් වාර්තාවක් බිහි කිරීමට ඉන්දියාවේ හයිද්‍රබාද් නුවර තරුණයෙක් සමත්ව සිටී. එස්.කේ. අෂ්රෆ් නමැති මේ තරුණයා වාර්තාව තැබූ ආකාරය ඇතුළත් වීඩියෝ පටය මේ වනවිට ඉන්දියාවේ සමාජ මාධ්‍ය ජාලය අතර සංසරණය වෙමින් පවතී.

ඔහු මීට පෙර ද අඩුම කාලයකදී ඉංග්‍රීසි හෝඩිය නිවැරුදි පිළිවෙළට පසුපසට ටයිප් කිරීමේ ගිනස් වාර්තාවට හිමිකම් කියනු අතර, ඒ සඳහා ඔහුට වැය වී ඇති කාලය තත්ත්පර 3.37ක් බවද වාර්තා වේ.

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00