2024 ජනවාරි 20 වන සෙනසුරාදා

ඇමේසන් මහ වනය මැද පුළුල් නගර ජාලයක්!

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 108

ඇමේසන් වනාන්තරයේ මැද වසර 2,500කට පෙර ඉදිවූ පුළුල් නගර ජාලයක් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. ඉතා ක්‍රමානුකූලව සැකසූ පුළුල් වීදි සහ දිගු ඍජු මාර්ග, සහිත ප්ලාසා සහ ස්මාරක වේදිකා පොකුරු ඇන්ඩීස් හි නැගෙනහිර කඳු පාමුල ඇමසෝනියානු ඉක්වදෝරයේ උපනෝ නිම්නයෙන් හමුව ඇත. සයන්ස් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, මෙම පූර්ව හිස්පැනික් ජනාවාස, ඇමේසන් හි සොයාගත් මිනිසා විසින් ගොඩනගන ලද සහ හෑරෑ අංගයන්ගෙන් යුත් පැරණිතම සහ විශාලතම නාගරික ජාලයයි. වාර්තාවට අනුව ජනාවාස ලෙස හඳුනාගත් සංකීර්ණ ගොඩනැගිලි පොකුරු 15ක්වත් සොයාගෙන තිබේ.

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00