2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

රුසියාවේ වැග්නර් කුලී හමුදාවට අලුත් මුහුණක්

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 212

රුසියාවේ වැග්නර් කුලී හමුදාවේ නායකත්වයට හිටපු නායකයා වන යෙව්ගනි ප්‍රිගොෂින්ගේ පුත්‍රයා ගෙන ඒමේ සූදානමක් පවතියි. ඒ අනුව වැග්නර් හමුදාවේ පාලනය මෙන්ම ප්‍රිගොෂින්ට අයත්ව තිබූ සියලු වත්කම්ද ඔහුගේ පුත්‍රයාට පැවරෙනු ඇත. මේ වන විට 25 හැවිරිදි වියේ පසුවන ඔහු පවෙල් ප්‍රිගොෂින් ලෙස හැඳින්වෙන බව වාර්තා වෙයි.

පූටින්ට එරෙහි වැග්නර් හමුදාවේ හිටපු නායකයා වූ යෙව්ගනි ප්‍රිගොෂින් රුසියාවේ, මොස්කව් අගනුවරදී සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ අතර ඒ සිද්ධියෙන් පසු වැග්නර් හමුදාවට මෙතෙක් නායකයකු නම් කර තිබුණේ නැත.

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00