2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

රාහුල් ගාන්ධිගේ පියාඹන හාදුව!

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිගේ ''පියාඹන හාදුවක්'' සම්බන්ධයෙන් ඉන්දියාවේ ලෝක් සභාව තුළ පසුගියදා විශාල ආන්දෝලනයක් මතුවිය. ඔහු මධ්‍යම ඇමතිනී ස්ම්‍රිති ඉරානි වෙතට එම ''පියාඹන හාදුව'' යොමු කළ බවට චෝදනා එල්ලවිය.

ඔහුගේ පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටියේ රාහුල් මන්ත්‍රීවරයා විශේෂයෙන් කිසිදු අමාත්‍යවරයෙකුට හෝ මන්ත්‍රීවරයෙකු  එල්ලකර එම සංඥාව නිකුත් නොකළ බවත් එය සභාවෙන් පිටවීමට පෙර පොදුවේ ලබාදුන් සංඥාවක් බවත්ය. ගාන්ධි මහතාගෙන් පසු භාරතීය ජනතා පක්ෂ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී අදහස් දැක්වූ ඉරානි මහත්මිය, රාහුල් මන්ත්‍රීවරයා සභාවෙන් පිටවීමට පෙර පියාඹන හාදුවක් යොමුකළ බවට චෝදනා කර තිබුණි. 

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00