2023 ජුනි 24 වන සෙනසුරාදා

ඉතිහාසයේ වාර්තාගත වැඩිම ගුවන්යානා ඇණවුම ඉන්දියාවෙන්!

 2023 ජුනි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 169

ඉන්දීය ගුවන් සමාගමක් වාණිජ ගුවන් සේවා ඉතිහාසයේ වාර්තාගත වැඩිම ගුවන්යානා ඇණවුම ලබා තිබේ. ඩොලර් බිලියන 55 ක වටිනාකමකින් යුතු එම ඇණවුම් ලබා දී ඇත්තේ ඉන්දියාවේ "Indi Go” සමාගමය.

ඒ අනුව මේ සමාගම A320 එයාබස් 500 ක් සඳහා ඇණවුම් කර ඒවා මිලදී ගැනීමේ ගිවිසුමට එළැඹී ඇත. මේ නව ගුවන්යානා 2030-35 අතර කාලසීමාවේදී ලැබීමත් සමඟම "Indi Go” සමාගමේ ගුවන්යානා සංඛ්‍යාව 1,330 ක් දක්වා ඉහළ යනු ඇත.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00