2023 ජුනි 17 වන සෙනසුරාදා

කෘත්‍රිම බුද්ධියට යුරෝපයෙන් වැටක්!

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 132

අප ජීවත්වන සහ වැඩකරන ආකාරය වෙනස් කළ හැකි කෘත්‍රිම බුද්ධි (AI) විප්ලවයක් මේ වනවිට ලෝකය අත්විඳිමින් සිටී. මේ නිසා සිය රැකියා අහිමිව යනු ඇතැයි හටගෙන ඇති, කෘත්‍රිම බුද්ධිය ගැන වූ භීතිකාව දැන් ලෝකයේ බහුතර රාජ්‍යයන්ගේ දැඩි අවධානය දිනාගෙන තිබේ. කෘත්‍රිම බුද්ධියෙන් එල්ල විය හැකි තර්ජන පරීක්ෂා කිරීම සඳහා යුරෝපීය පාර්ලිමේන්තුව කෙටුම්පත් නීතියක් සම්මත කිරීමට සූදානම්ව ඇත. ඒ අනුව එය AI පනත ලෙස හැඳින්වෙන කෙටුම්පතක් සම්මත කර ඇත.

මේ නීති සම්පාදනය මගින් මිනිස් ජීවිතවලට ''බලාපොරොත්තු විය නොහැකි'' අවදානම් ඇති කිරීමට හැකියැයි සලකන AI පද්ධති තහනම් කරනු ඇත. කෙසේ වෙතත්, මේ තහනම AI සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කරන එක්සත් ජනපද තාක්‍ෂණ දැවැන්තයින් සමඟ යුරෝපීය රජයන් ගැටීමේ මාවතකට යොමුකළ හැකි බවට සැක පළව ඇත.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00