2023 මැයි 07 වන ඉරිදා

පුටින්ට ඩ්‍රෝන ප්‍රහාරයක්

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 27

ක්‍රෙම්ලිනය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයකට පැමිණි බව කියන ඩ්‍රෝන යාත්‍රා 2ක් විනාශකර දැමීමට රුසියානු බලධාරීන් කටයුතු කර තිබුණි.

මෙය පුටින් ඝාතන කුමන්ත්‍රණකාරී පියවරක් ලෙස යුක්රේනයට දෝෂාරෝපණ එල්ල කර තිබේ. කෙසේ වුවද ආන්දෝලනාත්මක මේ සිදුවීම වනවිට පුටින් ක්‍රෙම්ලිනයේ නොව මොස්කව්හි සිය නිවසේ කාර්යාලයේ සිට ඇත. යුක්රේනය මේ දෝෂාරෝපණ ප්‍රතික්ෂේප කරන අතර මෙය යුද්ධය දීර්ඝ කර ගැනීම සඳහා සිදුකළ ප්‍රචාරයක් ලෙස අන්තර්ජාතික විචාරකයන් පෙන්වා දී තිබේ.

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00