2023 මැයි 07 වන ඉරිදා

ලෝක බැංකුවට ඉන්දීය ජාතිකයෙක්

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 74

ලෝක බැංකුවේ සභාපති තනතුරට ඉදිරි වසර 5ක කාලය සඳහා ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානු ව්‍යාපාරිකයකු වන අජේ ඛන්නා පත්කර ඇත.

ඉන්දියන් ජාතිකයකු මේ තනතුරට පත්වන්නේ ප්‍රථමවරටය. මාස්ටර් කාඩ්හි සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු ජෙනරාල් ඇට්ලන්ටික්හි සභාපති ලෙස කටයුතු කළ අයෙකි. පූනේ නගරයේ 1959 දී උපන් ඔහු දිල්ලියේදී අධ්‍යාපනය ලබා ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00