2023 මාර්තු 26 වන ඉරිදා

අන්තිමේ - ට්‍රම්ප් හිරෙන් පනියි!

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 170

ඉකුත් බදාදා නිව්යෝර්ක් පොලිසිය නගරය පුරා ඉහළ පෙළේ ආරක්ෂාවක් යොදා තිබුණි. එදින අමෙරිකා ඉතිහාසයේ දෙවැනි වතාවට හිටපු ජනාධිපතිවරයකු හිරේ යන්නට නියමිතව තිබූ දිනයයි. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් හිරේ වැටෙනවාට විරුද්ධ ජනතාව උසාවිය වටලා අරගලයක යෙදෙනු ඇතිය යන සැකයෙන් මේ ආරක්ෂාව තර කර තිබුණි. 

ස්ටෝමි ඩැනියෙල්ස් නම් සරාගී රංගන ශිල්පිනියට කළ බව කියන අයථා ගෙවීම් සම්බන්ධයෙන් අධි චෝදනා ඉදිරිපත් කිරීම එදිනට යෙදී තිබුණි. ‍

නමුත් මෑන්හැටන් උසාවිය මහා ජූරි සභාව එදින රැස්වීම කල් දමා තිබුණි. එහෙයින්  ට්‍රම්ප් එදින හිරේ නොවැටී පැන ගත්තේය. ප්‍රධාන නගරයේ මේ සියල්ල සිදුවන  අතර, විනෝදකාමී හිතුවක්කාරයකු වන ට්‍රම්ප් ඔහුගේ ෆ්ලොරිඩාවේ පාම් බීච් හි මාර්-ඒ-ලාගෝ සමාජ ශාලාවේ රැඳී සිටි බව වාර්තා විය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00