2023 මාර්තු 26 වන ඉරිදා

ෆින්ලන්තය තාමත් සතුටින්!

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 171

ෆින්ලන්තය අඛණ්ඩව සයවැනි වතාවටත් ලොව සතුටින්ම ජීවත් වන මිනිසුන් සිටින රට බවට පත් වී සිටී. ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින අනෙකුත් රටවල් වන්නේ ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ඊශ්‍රායලය සහ නෙදර්ලන්තයයි.

රටවල් 137කින් යුතු මෙම ලැයිස්තුවේ අවසන් ස්ථානයට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.

වාර්ෂිකව නිකුත් කරන මෙම වාර්තාවට ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගීතාව, ආයු අපේක්ෂාව, නිදහස, ත්‍යාගශීලීභාවය ආදී නිර්ණායක සලකා බැලෙයි.

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00