2023 ජනවාරි 29 වන ඉරිදා

ලන්ඩනය තරමේ අයිස් කුට්ටියක් කැඩී ගිහින්!

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 133

ඇන්ටාක්ටිකාවේ ඇති බ්‍රන්ට් නමැති අයිස් තට්ටුවෙන් මහා ලන්ඩනයට ආසන්න ප්‍රමාණයේ අයිස් කුට්ටියක් කැඩී ගිය බව බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ මෙහෙයුම වාර්තා කර ඇත.

අයිස් කුට්ටිය වර්ග සැතපුම් 600 ක් හෝ වර්ග කිලෝමීටර් 1550 ක් පමණ වේ. පර්යේෂකයන් පවසන්නේ මෙම සිදුවීම දේශගුණික විපර්යාසයේ ප්‍රතිඵලයක් නොවන බවයි.

විද්‍යාඥයන් ප්‍රථම වරට මේ අයිස් තට්ටුවේ සැලකිය යුතු ඉරි තැලීම් සොයා ගත්තේ දශකයකට පෙරය. නමුත් පසුගිය වසර දෙක තුළ විශාල බිඳීම් දෙකක් සිදු වී ඇත. BAS Halley පර්යේෂණ මධ්‍යස්ථානය Brunt Ice Shelf මත පිහිටා ඇත. ග්ලැසියර විද්‍යාඥයන් පවසන්නේ මේ වනවිට පර්යේෂණ ස්ථානය ආරක්ෂිත බවයි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00