2022 දෙසැම්බර් 11 වන ඉරිදා

රට කෑවාට මොංගෝලියාවේ දැවැන්ත විරෝධයක්!

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 140

අමෙරිකානු ඩොලර් බිලියන 13ක මුල්‍ය වංචාවකට සහ රටේ උද්ගත වී ඇති උද්ධමනයට එරෙහිව මොංගෝලියාවේ දැවැන්ත විරෝධතාවක් ආරම්භ වී ඇත. රජයට අයත් සමාගමක් හරහා චීනයට ගල්අඟුරු සැපයීමේදී මේ මුදල් වංචාව සිදු වූ බවට චෝදනා නැගිණි.

මහජන මුදල් කොල්ලකෑමට සම්බන්ධ බව කියන එරට ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ මැති ඇමැතිවරැන්ට වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින් මේ උද්ඝෝෂණය පවත්වා ඇති අතර, පොලිසිය හා ආරක්ෂක හමුදා එක්ව ජනතාව විසුරුවා හැරීමට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.  මේ වන විට මොංගෝලියාවේ ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, එහි උද්ධමනය 15.2% කින් ඉහළ ගොස් ඇත.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00