2022 නොවැම්බර් 27 වන ඉරිදා

රාත්තල් 70ක යෝධ රන් මාළුවා

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 158

රාත්තල් 70කට ආසන්න බරකින් යුක්ත යෝධ රන් මාළුවකු අල්ලා ගැනීමට ප්‍රංශයේ සංචාරයක යෙදී සිටි ඇන්ඩි හැකට් (42) නම් බ්‍රිතාන්‍ය ජාතික ධීවරයෙක් සමත් විය. මෙම යෝධ තැඹිලි පාට ගොල්ඩ් ෆිෂ් මත්ස්‍යයා ‘ද කැරට්’ ලෙස නම් කර ඇති අතර මෙයට වසර 20කට පමණ පෙර විලට මුදාහැර ඇති බව වාර්තා වේ.

මෙම රන්වන් පැහැති මත්ස්‍යයා ප්‍රංශයේ ෂැම්පේන් හි බ්ලූවෝටර් විල වෙතට මුදාහැර ඇත්තේ මීට වසර විස්සකට පමණ පෙරදීය. මෙතෙක් අල්ලාගන්නා ලද දෙවැනි විශාලතම මත්ස්‍යයා ලෙසින් කැරට් වාර්තාගත වූ අතර නැවත එම විලටම මුදාහැර තිබේ.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00