2022 නොවැම්බර් 13 වන ඉරිදා

චාල්ස් රජුට බිත්තර ප්‍රහාරයක්!

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 29

එංගලන්තයේ දිවංගත එලිසබෙත් රැජිනගේ පිළිරුවක් විවෘත කිරීමට ගිය දෙවැනි චාල්ස් රජුට යෝක්ෂයර් ප්‍රාන්තයේදී බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි. රාජ මහේෂිකාව කැමිලා පාකර් ද ඒ මොහොතට එක්ව ඇත. බිත්තර තුනක් රජු වෙත එල්ල වී තිබුණද, එම බිත්තර ඔහුගේ සිරැරේ නොගැටුණු බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ සම්බන්ධයෙන් සැකපිට 23 හැවිරිදි තරුණයකු පසුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00