2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

සූර්ය කුණාටුවක් චන්ද්‍රිකා බිඳ දමයි

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 121

සූර්ය කුණාටවක’ බලපෑමට ලක්වී අධිවේගී අන්තර්ජාල ජාලයක් ගොඩනැගීමට Elon Muskගේ ‘ස්පේස් එක්ස්’ සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සන්නිවේදන චන්ද්‍රිකා 40ක් පමණ පාලනයෙන් ගිලිහී ගොස් ඇත. ‘සූර්ය කුණාටු’ යනුවෙන් හැඳින්වෙන්නේ සූර්යයාගේ සිට විහිදෙන විකිරණ සහ චුම්බක තරංගය. දැනට ක්‍රියා විරහිතව පවතින චන්ද්‍රිකා ඉදිරි දිනවලදී නැවතත් පෘථිවියට පතිත වී වායුගෝලයේ දැවී යනු ඇතැයි අපේක්ෂා කරයි.

ස්පේස් එක්ස්  අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරන්නේ නාසා ආයතනය සමඟ ඇති කරගත් කොන්ත්‍රාත්තුවකට අනුවය. 2024 වසරේ නාසා ආයතනය යළි සඳට යනු ඇත්තේත් 2035 වසරෙන් පසු අඟහරු යනු ඇත්තේත් ‘ස්පේස් එක්ස්’ සමාගම සමඟ හවුලේ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00