
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය මෝදි සහය දක්වන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය පරාජයට පත්ව තිබේ. ඒ අනුව ඒ අනුව වසර 10ක් තමිල්නාඩුවේ විපක්ෂයේ සිටි ඩී.එම්.කේ. පක්ෂය ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගෙන මෙවර පාලන බලයට පැමිණ ඇත.
ඩී.එම්.කේ. පක්ෂයේ ජයග්‍රහණයත් සමග තමිල්නාඩු ජනතාව නිරෝධායන නීති නොතකා වීදි බැස සිය සතුට සමරන ආකාරය ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයට ලක්වූ කාරණාවක් විය.