2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

සමකය අසල මුහුදු විනාශයි!

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 157

සමකය ආසන්න රටවල මුහුදු සම්පත් ක්‍ෂය වෙමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ දේශගුණික විපර්යාසයයි.

මේ බව හෙළි වී තිබෙන්නේ කැරිබියන් මුහුද ආශ්‍රිතව සිදු කළ අධ්‍යයනයක් මගීනි. පර්යේෂකයන් සඳහන් කරන්නේ මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ කොරල්පර, මසුන් ඇතුළු මුහුදු සම්පත් විනාශ වී යාමේ තර්ජනයකට ලක්ව ඇති බවයි. වසර 40 ක් ඇතුළත මුහුදු ජලයේ සිටි ජීවීන්ගෙන් අඩක් පමණ 2010 වසර වන විට සමකය ආසන්නයේ විනාශ වී ඇති බව ද මෙම වාර්තාව සඳහන්ය. එම කාලසීමාව තුළදී මුහුදු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දශම දෙකකින් ඉහළ ගොස් ඇති බවද වාර්තාව කියයි.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05