2021 මාර්තු 06 වන සෙනසුරාදා

හොඳම ගුවන්තොට තුර්කියේ

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

මෙතෙක් ලොව අංක එකේ ගුවන්තොට ලෙස පිළිගත් ලන්ඩනයේ හීත්‍රෝ පරදවමින් තුර්කියේ ඉස්තාන්බුල් සහ රුසියාවේ මොස්කව් ගුවන් තොටුපළවල් ඉදිරියට පැමිණ තිබේ. 

මෙලෙස ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළ අභිබවමින් තුර්කියේ ඉස්තාන්බුල් සහ රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් 2020 වසරේ ලොව ප්‍රධානතම ගුවන් තොටුපළවල් 10 අතරට පැමිණ ඇති බව සඳහන් වන්නේ රැල්ෆ් ඇන්කර්ගේ (Ralph Anker) සංස්කාරකත්වයෙන් එළිදක්වන ඇන්කර් රිපොර්ට් (The Anker Report) නම් වාර්තාව අනුවය.

ලොව ප්‍රධානතම ගුවන් තොටුපළවල් 400ක, අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා වන කාල පරාසය තුළ 2019 සහ 2020 වසරවල සංඛ්‍යාත්මක මගී දත්ත සංසන්දනය කිරීමෙන්  ලද විශ්ලේෂණාත්මක වාර්තාවක් මගින් මෙම තොරතුරු හෙළිදරව් වී තිබේ.

 

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05