2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

ඩොනල්ඩ් ට්‍රම්ප් ආපසු එයි!

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

2024 ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් විය හැකි බවත් ඔහු ඒ පිළිබඳ යම් යම් ඉඟි පළකර ඇති බවත් ට්‍රම්ප්ගේ ලේලිය වන ලාරා ට්‍රම්ප් පවසා තිබේ.

ඔහු කියා ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයට සහ තමාට තවමත් විශාල ජනප්‍රසාදයක් ඇති බවත් දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේ ජනප්‍රසාදය ඉහළ ගිය එකම පුද්ගලයා තමා බවත්ය. ජනවාරි 20 දින ජනාධිපති ධූරයෙන් ඉවත්වීමෙන් පසු ඔහු පවත්වන පළමු ප්‍රසිද්ධ දේශනය වන දේශපාලන ක්‍රියාකාරිත්ව සමුළුවේ අවසන් දින ප්‍රධාන දේශනාව  සමඟ ඇමරිකාවේ අලුත් දේශපාලන ආගමනයකට හේතුවන “ට්‍රම්ප් සුළඟ” ඇරඹේවි යැයි බලාපොරොත්තුවේ.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05