
මයික්‍රෝසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් අමුතු අනාවැකියක් පවසා තිබේ. ඉදිරි කාලයේදී තවත් විපත් දෙකකට මුහුණ දීමට ලොව සමස්ත ජනතාවටම සිදුවන බවටය. ඒ දේශගුණික විපර්යාසයට හා ජීව විද්‍යාත්මක ත්‍රස්තවාදයටය.
2015 දී වත්මන් කොවිඩ් වසංගතය ගැන අනතුරු ඇඟවූ බිල් ගේට්ස් අමෙරිකාවේ; කෘෂි රසායන, එන්නත් සහ ඖෂධ නිපදවීමේ මහා පරිමාණ සමාගම් කිහිපයකම ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයෙක් ද වෙයි. ලෝකයේ ප්‍රධාන රසායනික සහ ඖෂධ වෙළෙන්ඳෙක් වන බිල් ගේට්ස් හට මෙම කොවිඩ් වසංගතය සැලසුම් කිරීමේ චෝදනාවක්ද එල්ල වී ඇත.