2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

එංගලන්තයෙන් පිටසක්වල කුලුනක්

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

පිටසක්වලයන් ගැන කතාබහ අලුතෙන් අරඹන්නට සමත් වූ අමුතු කුලුනක් ගැන අමෙරිකාවේ ඌමා කාන්තාරයෙන් වාර්තා වූ අතර එය පසුව අතුරුදන් විය. රිදී පැහැති දිලිසෙන මුහුණත් සහිත අඩි 12ක් පමණ උසැති මේ කණුව ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ කතාවක එන සිද්ධියකට සම්බන්ධ කරගත් අය පිටසක්වල ජීවීන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන අලුත් කතාබහකට මුල පිරුවේය.

දැන් අතුරුදන්ව ගිය එම කණුව බඳුම වූ අමුතු කණුවක් ගැන එංගලන්තයෙන් වාර්තා වේ. අඩි 10ක් පමණ උසැති රිදී පැහැති දිලිසෙන පැති සහිත මෙය එංගලන්තයේ දකුණු වෙරළ තීරයට ආසන්න අයිලන්ඩ් ඔෆ් වීට් හි පාළු පෙදෙසකින් මතුව තිබේ.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05