2020 ජුලි 18 වන සෙනසුරාදා

අමෙරිකන් යුද නැවක් පුපුරයි!

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 135

අමෙරිකා නාවික හමුදාවට අයත් යුද නෞකාවක හදිසි පිපිරීමක් සමඟ ගින්නක් හටගෙන තිබේ. සෙන් දියේගෝ නගරයේ වරායක නවතා තිබූ නෞකාවක මෙම ගින්න හටගෙන තිබුණි. ගින්නෙන් නාවික භටයන් 21 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ගින්න ඇතිවන අවස්ථාවේ නාවික භටයන් 160 දෙනකු පමණ නෞකාව තුළ රැඳී සිටි බව සඳහන්ය. සෙන්දියේගෝ ගිනි නිවන ඒකක විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා කඩිනමින් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05