
ජල කප්පාදු සහ විදුලි ඇණහිටීම්වලින් අපහසුතාවයට පත්ව සිටින වෙනිසුවේලානු ජනයා රටේ පවතින දේශපාලන අර්බුද හමුවේ කැරකස්හි වීදිවල උද්ඝෝෂණ අරඹා තිබේ.
වෙනිසුවෙලානු ජනපති මධුරෝට එරෙහිවය. මධුරෝ හට චෝදනා කරමින් විරෝධතාකරැවන් කළහකාරී ලෙස හැසිරැණි. නමුත්, මේ සියලු දේ සඳහා වගකිවයුත්තා විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ බවට නිකොලස් මධුරෝ චෝදනා කර ඇත.