2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

ගුඩ්ඉයර් වෙළෙඳ ගිවිසුම බාරදෙයි

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

සිංගප්පූරුවේ ගුඩ්ඉයර් (Goodyear) ටයර් සමාගමේ ආසියානු පැසිපික් බෙදාහැරීමේ කළමනාකරු නික් ගෝ විසින් ටයර් හවුස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ෆොන්සේකා වෙත ගුඩ්ඉයර් වෙළඳ ගිවිසුම කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ පසුගියදා පැවති සමාරම්භක උත්සවයේදී භාරදෙන ලද මොහොත.

ඡායාරූපයේ වමේ සිට නික් ගෝ, ටයර් හවුස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ෆොන්සේකා, අධ්‍යක්ෂ ගයාන් ෆොන්සේකා, ක්‍රියාකාරී අධ්‍යක්ෂ රොහාන් පීරිස් මහත්වරැ මෙහි සිටිති.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00