2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ධම්මික පෙරේරා සිංගර් මිලදී ගනී

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 240

දිවයිනේ ප්‍රකට ව්‍යාපාර සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා පී.එල්.සී. ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ හේලීස් පී.එල්.සී. සමාගම විසින් මිලදී ගෙන ඇත.

පසුගිය සැප්තැම්බර් 13 වැනිදා කොළඹ ව්‍යාපාර කොටස් හුවමාරුවේදී සිදුවූ කොටස් අලෙවිකරණ ගනුදෙනුවකදි සිංගර් සමාගමේ මෙතෙක් වැඩි අයිතිය තිබූ රිටේල් හෝලිඩින්ස් සමාගමට අයත් කොටස් හේලීස් සමාගම විසින් අත්පත් කරගෙන ඇත. මේ සඳහා ධම්මික පෙරේරාට අයත් හේලීස් සමාගම ආයෝජනය කර ඇති සමස්ත මුදල රුපියල් කෝටි 1250ක් වේ.  

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00