2019 ජුනි 22 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ටෙලිකොම් නව පරපුරේ Smart සේවා බස්නාහිර පළාතට හඳුන්වා දෙයි

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 169

ප්‍රවාහන ක්ෂේත්‍රය විපල්වීකරණයකට ලක් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හරහා ‘SLT muve’ නම් නව පරපුරේ Smart සේවය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පසුගියදා හඳුන්වා දෙන ලදී. 

කොළඹ නගරය හා බස්නාහිර පළාත ආවරණය වන අයුරින් ‘SLT muve’ ප්‍රවාහන සේවය උසස් තත්ත්වයේ, ආරක්ෂාකාරී සහ ලාභදායී ප්‍රවාහන ක්‍රමයක් ලෙස රියදුරන් හා මගීන් වෙනුවෙන් සුවිශේෂී පුරෝගාමියා බවට පත්ව තිබේ. 

muve ඔස්ට්‍රේලියා සම නිර්මාතෘ සහ අධ්‍යක්ෂක වජිර ජයසූරිය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් Digital Info Services (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී මල්රාජ් බලපිටිය යන මහත්වරැන් එහිදී අදහස් දැක්වූ අයුරු.

සේයාරුව - සුමුදු හේවාපතිරණ

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00