2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ජාතික ස්කොෂ් ශුරතාවයට Yardley අනුග්‍රහය

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 10:25 40

 

ලොව උසස්, රාජකීය සුගන්ධයන් ශ්‍රී ලාංකේය අපට සමීප කළ Wipro Enterprises පෞද්ගලික සමාගමේ, සුවඳ විලවුන් නාමය Yardley, 2016 ශ්‍රී ලංකා ජාතික ස්කොෂ් ශුරතාවය සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙනි. 

36 වැනි ජාතික ස්කොෂ් ශූරතාවය මෙවර පැවැත්වෙන්නේ Tamil Union ස්කොෂ් පිටියේදීය. 

එක්සත් රාජධානියේ රාජකීය පවුල සඳහා ද සුවද විලවුන් සැපයීමට වරප්‍රසාද හිමිකරගත් Yardley ශ්‍රී ලංකේය ජවසම්පන්න තාරුණ්‍යයට අත්වැල් සපයන්නේ මහත් ආඩම්බරයෙනි. මෑතකදී කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් කණ්ඩායම සදහා අනුග්‍රාහකත්වය සැපයු Yardley තවදුරටත් ශ්‍රී ලංකා ජාතික ස්කොෂ් ශූරතාවය වෙනුවෙන්ද අනුග්‍රහය ලබාදෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභිවද්ධියට අත හිත දීමක් වශයෙනි.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00