2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් සමාගම වෙත වැඩිම ත්‍රීරෝද රථ ගනුදෙනුකරුවන් පිරිසක් හඳුන්වාදුන් සැමට වටිනා මුදල් ත්‍

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

එල්.බී. ෆිනෑන්ස් සමාගම පසුගිය කාලය පුරා ක්‍රියාත්මක කළ “ත්‍රීරෝද රථ ගනුදෙනුකරුවන් හඳුන්වාදීමේ වැඩසටහන” යටතේ වැඩිම ත්‍රීරෝද රථ ගනුදෙනුකරුවන් පිරිසක් හඳුන්වාදෙමින් ජයග්‍රහණය කළ සැමට වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම පසුගියදා පැවැත්විය. 

එම අවස්ථාව එල්.බී. ෆිනෑන්ස් කොල්ලුපිටිය ආයතනික කාර්යාලයේදී සිදු කෙරුණු අතර එහිදී වැලිමඩ ප්‍රදේශයේ ඩබ්ලිව්.එම්.එල්.එන්. රණසිංහ මහතා හා මාතර ප්‍රදේශයේ එච්.ජී.බී.පී. කුමාර මහතා, කළමනාකරණ අධ්‍යක්ෂ සුමිත් ආදිහෙට්ටි මහතාගේ සුරතින් මුදල් ත්‍යාගය ලබා ගන්නා ලදී. එසේම එල්.බී. ෆිනෑන්ස් සමාගමේ මෙම “ත්‍රීරෝද රථ ගනුදෙනුකරුවන් හඳුන්වාදීමේ වැඩසටහන”අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වේ. 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00