2023 මැයි 14 වන ඉරිදා

ලග්න වාසනාවේ සුපිරි ජයමලු හිමි කරගත් ජයග්‍රාහකයෝ

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 368

ඔබේ වාසනාව ඔබේම ලග්නයෙන් උරගා බලන්නට අවස්ථාව ලබාදෙන සංවර්ධන ලොතරුයියේ “ලග්න වාසනාවෙන්” සුපිරි ජයමලු හිමි කරගත් ජයග්‍රාහකයන් සඳහා අදාළ චෙක්පත් ප්‍රදානය සහ එම ජයග්‍රාහී ලොතරැයි පත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සඳහා අදාළ චෙක්පත් හා සහතික පත් ප්‍රදානය පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී එහි සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කළමණාකාරිත්වයේ සහභාගීත්වයෙන් සිදුකෙරුණු අවස්ථාව.

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 07:18
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00