2018 මැයි 05 වන සෙනසුරාදා

බැංකු ටික ආපහු ඕනෑවෙලා

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 545

ආණ්ඩුවේ මැංගිතුමා පහුගිය කාලෙම ඉවසාගෙන හිටිය කාරණාවක් ඉහළම කෙනාට මේ ළඟදි කියලා තියෙනවා කියලා ආරංචියක් ආවා. එයාට සල්ලි බලන්න බලේ දුන්නට බැංකු බලන්න කිසිම බලයක් නැති නිසා බැංකු ටිකත් එයාට දෙන්න කියලලු ඉල්ලලා තියෙන්නේ.

කොහොමවුණත් දෙවැනි ලොක්කා ගාව තිබ්බ ලොකු බැංකුවක් දැන් මෙයා ගාව තියෙන නිසා අනිත් බැංකු ටිකත් දුන්නා නම් හොඳයි කියලා තමයි මෙයා දන්වලා තියෙන්නෙ! ඒ අදහසට ලොකු මහතාත් කැමති වෙලාලු. මෙච්චර කල් එක එක්කෙනා යටතේ තිබ්බ බැංකු ටික මේ පාර ගැසට් එකෙන් මැංගිතුමාට සැට්කරයි කියලා තමයි බලාපොරොත්තුව.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00