2018 මැයි 05 වන සෙනසුරාදා

පූජා තියන්න ගිය කාලෙත් අපරාදේ

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 536

ලුණු වැඩිපුර තියෙන පැත්තක අලි පාටියේ මන්ත්‍රීතුමෙක් පහුගිය දවස් ටිකේම නුවර මාලිගාවේ පැත්තේ යනවලු. දැක්කා නොදැක්කා වගේ මාරැවෙන මෙයාගේ අතේ මල් වට්ටිත් තිබුණලු.

මෙයා නිතර නිතර මාලිගාව පැත්තේ එන්නේ ඇයිද කියලා නුවර පැත්තේ කට්ටිය විපරම් කරලා බැලුවලු. එතකොටලු වැඩේ හෙළිවුණේ. පහුගිය දවස්වල කැබිනට් මාරුව තිබ්බ නිසා මෙයත් ගිහිල්ලා තියෙන්නේ තමන්ටත් කැබිනට් ඇමතිකමක් ලැබෙන්න කියලා පූජා තියන්නලු. හැබැයි මෙයාට හම්බවුණේ නෑලු. එතැනින් පස්සේ නුවර දකින්නත් නෑලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00