2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ඇමැතිගෙ යෝජනාවට වැටුණු කොක්ක

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 607

පහුගිය නිදහස් උත්සවේ වෙලාවෙ දාන්න හිටපු ලැප්ටොප් ඩාන්ස් එක ගුරු සිසු දෙමාපිය විරෝධය නිසා නතර කරන්න සිද්ධ වුණා.

ඒත් මේ නැටුම නිදහස් උත්සව වැඩසටහනට දාන්න කිව්වෙ එක්තරා බලවත් ඇමැති භවතෙක් කියලයි ආරංචි... උන්නැහේ මේ නැටුම යෝජනා කළේ ආණ්ඩුව නවීන තාක්ෂණයෙන් දරුවන් සන්නද්ධ කරනව කියන එක කියන්නලු...

ලැප්ටොප් විතරක් නෙවේ දුරේක්ෂ අතින් ගත් ළමයින්ගෙ නැටුමකුත් ලෝකගෝල අතින් ගත් ළමයින්ගෙ නැටුමකුත් වැඩසටහනට දාන්න දකුණෙන් ආපු මේ ප්‍රබල ඇමැති තැන යෝජනා කළාලු...

ඒත් ඉතින් උන්නැහේලගෙ ආණ්ඩුවෙ මණ්ඩලේම ඉන්න අයත් ගුරු සංගම් කස්ටියගෙත් විරෝධය හන්ද දකුණෙ ප්‍රබලයගෙ යෝජනාව අකුලගන්න සිද්ධවුණ බවයි ආරංචි...

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00