2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ගෙදරින් දෙන පර්මිට්

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 511

වැලි පර්මිට්වලට සම්බන්ධ උප මට්ටමේ දේසපාලුතුමෙක් ඉන්නවලු. උන්නැහේ කලක් අත පාටියෙ. ඊළඟට පුටු පාටියෙ ඉඳල දැන් ඉන්නෙ වෙනත් පාටියකලු. ඉතින් මුන්නැහේගෙ බලතල පාවිච්චි කරල මේ වැලි පර්මිට් නිකුත් කරන්නෙ උන්නැහේගෙ ගෙදරම වෙනත් කෙනෙක්ය කියල ලොකු ආරංචියක් පැතිරෙනව. දේසපාලුතුමෙක් මේ ඡන්දෙ කාලෙ පර්මිට් එකක් නිකුත් කරන්නෙ නිකම්ම නෙවේනෙ...

කොහොමින් කොහොම හරි මේ උප මහත්තයගෙ පර්මිට් කතාව ගැන දන්න අලි පාටියෙ පුටු පාටියෙ සහ සීනුවෙ සමහරු කතන්දරේ එළියට අදින්නයි හදන්නෙ. ඒකෙ මුල් පියවර හැටියට පරිසරේ භාරව ඉන්න රටේ ලොකු මහත්තයට දැන්වීමට තතු දත් අය තීන්දු කරලලු...

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00