2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

දිනලා පෙන්නනවලු

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 436

උතුරු මැද පළාත් ඡන්දෙට අලි පාටියෙන් පොළොන්නරු නාලක මහපුටු අපේක්ෂකයා කරන්න යනවය කියල ආරංචියක් තියනවා...

ඒ ගැන අලි පාටියෙ ලොකු ලොක්කො විමසීමකුත් කළා කියලා ආරංචියි...

තමන් මැතිසබා ආසනෙන් අයින් වෙලා පළාත් මහ පුටු තරගෙට එන්නනම් කොන්දේසි දෙකක් සම්පූර්ණ වෙන්න ඕන කියල උන්නැහේගෙ පැත්තෙන් ඉල්ලීමක් ආවලු...

පුලතිසිපුර දිස්ත්‍රික් නායකත්වයක් ඡන්ද අපේක්ෂකයො තෝරාගැනීමේ බලයත් තමයිලු එයා ඉල්ලන්නෙ. එහෙම ලැබෙනවනම් දිනන හැටි මම පෙන්වන්නම් කියල නාලක මැම්බර්තුමා දැනුම් දීලා තියෙනවා...
ඒත් ඉතින් තවමත් ඉහළින් ඒකට ග්‍රීන් ලයිට් වැටිල නැතිලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00