2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

දුටුගැමුණුගෙ පැවිදි බලවේගෙ

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 563

ආයෙමත් දේශපාලනේට පය තියන්න හදන දුටුගැමුණු සංඝ බලවේගයක් හදන්න සාකච්ඡා පටන් අරන් කියලා ආරංචියක් යනවා...

උන්නැහේ අලි පාටියට කොක්ක ගහල තිස්සමහාරාමේ පැත්තෙන් ඡන්ද කොරන්න හිතාගෙන ඉන්න නිසාලු මේ බලවේගය ගොඩනගන්න ගත්තෙ... පක්ෂයක් ඇතුළෙ මේ වගේ බලවේගගත නායකයෙක් හැටියට පෙනී සිටින්න ඕන කියල දුටුගැමුණුට කව්ද කෙනෙක් දුන්න උපදෙස්වලින් පස්සෙලු මේ ව්‍යාපෘතිය දියත් කළේ. ඒ අනුව මහනුවර සහ කොළඹ වැඩ ඉන්න මහා නායක හාමුදුරුවරු මුණගැහිලා තමන්ගෙ ගමනට වරම් ගන්න එයා පන්සල් පැත්තෙ ගැවසෙනවා කියලා කාරණා කාරණා දන්න අය කියනවා... ඒත් තාම තිස්සමහාරාමෙදි අලිය පිට නගින වැඩේ ඉවරයක් නැහැ කියලත් ආරංචියි...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00