2025 ජුනි 28 වන සෙනසුරාදා

කට වැහිලද?

 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 299

දුරකථන පාටියේ ලැයිස්තුවෙන් මැතිසබේට ගිය සේනාවක් සංවිධානය කරන්න තරම් කටක් තියෙන සිංහයෙක් කියලා හිතන් ඉන්න හාදයා සද්දයක් බද්ධයක් නෑනේ.

මේකට ඇතුළේ අය කචල් බචල් ඇදලලු‍. කට්ටිය කියනවලු‍ එයාට අයින් වෙන්න කියලා. අයින් වෙලා වෙන කටක් තියෙන කෙනෙක්ට දෙන්න කියලා. අද හෙටම පක්ෂයේ ලොකු ඈයෝ ඒ ඉල්ලීම කරන්නලු‍ හදන්නෙ.

ලොකු තැනගේ මිතුරුකමක ඉල්ලීමක් නිසා මෙයා ඇතුළට ගියාට එයාගේ ජිප් කතාවෙන් එයාගෙ ටිකක් කට වැහුවලු‍. මෙන්න මේ නිසා දැන් මැතිසබේ එන්නෙත් ඉඳලා හිටලා. සමහර අය නම් මෙයාගේ මූණවත් බලන්නේ නෑලු‍. කොහොම වුණත් පක්ෂයට වැඩක් ගන්න එයාව යවලා හොඳ කට ඇති කෙනෙක් සහාවට ගේමු කියලා යෝජනා කරන්නලු‍ යන්නෙ.

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00