2025 ජුනි 21 වන සෙනසුරාදා

අමුතු යුද්ධයක්

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 440

ආණ්ඩුවට තැන් තැන්වල ගහන මඩ ගැන හොයන්න රටේ ඉහළම තැනක මීඩියා ටීම් එකක් දාලලු‍. එයාලා මොනිටර් කරනවලු‍ ආණ්ඩුවට එරෙහි මඩ මොනවද කියලා.

කොහොම වුණත් සමහර දේවල් නම් හොඳටම හෙව්වම ඒ මඩ එන්නේ රටවල්වල ඉන්න කිහිප දෙනෙක්ගෙන් කියලත් ආරංචි වෙලාලු‍.

කොහොම වුණත් තවත් ලෝක යුද්ධයක් වගේ සමාජ ජාලා යුද්ධයක් ආණ්ඩුව ඉස්සරහට පටන් ගන්නලු‍ යන්නෙ. බොරු කිව්වොත්, මඩ ගැහුවොත් ගෙන්නන්නලු‍ යන්නේ රහස් පොලිසිය පැත්තට.
මොකද ආණ්ඩුවේ උඩ අය කතා වුණාලු‍ ජනතාවට බොරු කියන අය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනෙ කියලා.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00