2025 මාර්තු 22 වන සෙනසුරාදා

වරදාන මල්ලක්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 689

රටේ ලොකුම දෙන්නට විතරක් තියෙන වරප්‍රසාදයක් අවුරුදු 12 ක් තිස්සෙ හොරෙන් පාවිච්චි කරපු නිලමෙ කෙනෙක් ඉන්නවලු.

එයා ඉන්නෙත් එසේ මෙසේ තැනක නෙවෙයිලු දියවන්නාවෙමලු.

මුලින් කරපු රස්සාවෙන් අයින්වෙලා දැන් වෙන රස්සාවක් කරන මුන්නැහේ මේ කරපු සෙල්ලම් ගැන සොයන්න වත්මන් ආණ්ඩුව කොමිටියකුත් දාන්නලු යන්නෙ. ඉන්පස්සෙ සමහරවිට එයා ඒ වරප්‍රසාදවලින් ලබාගත්ත ප්‍රතිලාභ ආපසු රජයට ගෙවන්නත් වෙයි කියලයි ආරංචි.