2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා

අවුලක්

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 474

2029 මහ පුටුව තෝරන තරගය එන නිසා විපක්ෂය පැත්තෙ ලොකු කතාබහක් ඇති වෙලාලු‍. ඒ වෙන කිසිවක් නෙමේ තරගයට දාන්න විපක්ෂයම දන්න පොදු කෙනෙක් හොයන වැඩේ ගැන. මේ සඳහා විපක්ෂයෙ සමහර සමහර අය එකඟලු‍. හැබැයි අදහස එන්නෙ අලු‍ත්ම කෙනෙක් දාමු කියලලු‍.

ඉතින් ඒ වැඩේට දැන් දැන් සමහර අයව පරීක්ෂා කරමින් යනවලු‍. සමහර අයව හදමු කියලත් යෝජනා ඇවිල්ලලු‍. හැබැයි මේ වැඩේට විපක්ෂයෙ ලොකු පක්ෂයක ලොකු කෙනෙක් කැමති නෑලු‍. එයා කියන්නෙ එයා ඉල්ලනවා කියලා. ඉතින් මේ කතාවත් නිසා දැන් වැඩේ පොඩ්ඩක් අවුල් වෙලාලු‍ තියෙන්නෙ.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00