2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා

අලියට හිත ගිහිල්ලා

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 549

මෙවර මැතිවරණයෙන් පස්සෙ සියලු‍ ලකුණු අත්ඇරලා නැවත අලියට පණ දෙන්න අලි පාටියේ ලොකු ලොකු අය කතා වෙලාලු‍ ඉන්නෙ. ඒකට හේතුව ගොඩක් තැන්වලින් ඒකට ඉල්ලීම් ආපු නිසාලු‍. ඒ නිසා මේ පාර ගෑස් සිලින්ඩර් එකෙන් ඡන්දය ඉල්ලන හැමෝටම අලි පාටියේ සාමාජිකත්වය දෙන්නලු‍ යන්නෙ.

ඉතින් පොහොට්ටුවේ කාලයක් හිටපු අයටත්, දුරකථන පාටියේ ඉන්න අයත් දැන් කැමැත්ත පළ කරලලු‍ තියෙන්නෙ අලි පාටියට එකතු වෙන්න. මේකේ විශේෂය තමයිලු‍ එහෙම පිහිටෙව්වොත් අලු‍ත් නායකයෙක් දාන්නලු‍ හදන්නෙ. හිටපු ලොකු තැනත් ඒකට කැමතිලු‍.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00