2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

යනවලු!

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 512

දුරකථන පාටියේ ගම්පහ පැත්තෙ දෙන්නෙක් අලි වැටෙන් පනින්න ඔන්න මෙන්න ඇවිල්ලලු. එක්කෙනෙක් පරණ අලියෙක්ගේ පුතෙක්, අනික් කෙනා ඉංජිනේරු මහත්තයෙක්. මේ දෙන්නට පහුගිය ටිකේ වැඩ කරන්න ආණ්ඩුවෙන් සල්ලිත් ලැබිලා. කොහොම වුණත් හෙල්ලි හෙල්ලි හිටිය අතරේ මේ දෙන්න යන්නම තීරණය කරලා කියලයි ආරංචිය.

ඔය ඉංජිනේරු මහත්තයා ළඟදි ටීවී වැඩකට ඇවිල්ලා යන්නේ නෑ වගේ කතා කරලා. අන්තිමේ වැඩසටහන ඉවර වුණාම කිව්වලු "යනවා තමා මල්ලි. ඒත් ඕවා එළිපිට කියන්න බෑනේ" කියලා. කොහොම වුණත් එයයි අරයයි දැන් දැන් ආණ්ඩුවේ ලොකු ලොකු අය එහෙම තැන් තැන්වල හම්බවෙනවලු.

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00