2024 මාර්තු 30 වන සෙනසුරාදා

එන්න එපා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 776

ආණ්ඩුවෙ ලොකුම තනතුරක් දරන කෙනෙක් විපක්ෂයෙ ලොකුම තනතුරක් දරන කෙනකුගෙ නිවෙසට යන්න අදහස් කළා...

උන්නැහේ එහෙම යන්න හැදුවෙ විපක්ෂයෙ ලොකු තැනගෙ දරුවා බලන්නත් එක්කලු...

ඒත් මෙහෙම ගමනක් සිද්ධ වුණොත් ඒක දේශපාලන ගමනක් හැටියට රට පුරා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් බව විපක්ෂයෙන් දැනුම් දීල.

කොහොම නමුත් අන්තිමේදි විපක්ෂ ප්‍රධානියගෙ අකැමැත්ත නිසා ආණ්ඩුවෙ ඉහළම තැන්වල උදවියට ඒ ගමන යන්න බැරි වුණා.

ඒ ගැන අදහස් දක්වන විපක්ෂ ලොක්කො නම් කියන්නෙ දරුවා බලන මුවාවෙන් ඒ අය එන්න හැදුවෙ දේශපාලනේ පාලමක් හදන ගමනක් කියලයි.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00