2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

එපාලු

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 517

දුරකථන පාටියේ පුටුව බදාගෙන ඉන්න ආරක්ෂක ලොක්කා මේ දවස්වල එයාට වැඩිම ඉල්ලුමක් තියෙන තැන් හොයනවලු. ඔය අතරේ අලි පාටිය ඇතුළේ කසුකුසුවක් ගියාලු එයා ඒ පැත්තට සම්ප්‍රාප්ත වෙන්න යන්නේ කියලා.   

මේක දැනගත් ලොකු ලොක්කෝ ටිකක් කලබල වුණාලු මේ මොන මරාලයක්ද වැටෙන්න යන්නේ කියලා. ඒ අය කියන්න ඕනෑ ලොකු තැන්වලට කිව්වලු එයා එනවා නම් අපි නෑ කියලා. ආරංචි හැටියට මේ කතාබහට ඉහළින් පොරොන්දුවක් ආවලු එයාව ගන්නේ නෑ කියලා. ගන්නේ නෑ විතරක් නෙමේ මායිමට ගෙන්න ගන්නෙත් නෑ කියලා. කොහොම වුණත් කිහිප දෙනෙක්ගෙ කැමැත්තක් තියෙනවලු එයාව ගන්න. අරගෙන දුරකථන පාටිය හාන්සි කරන්න.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00