2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

පිළිතුරු නැහැල්ලු

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 586

අත පාටියේ වැඩවලට ඒ පාටියේ උරුමක්කාර ලොකු මැඩම්ට එන්න කියලා පහුගිය කාලේ පණිවිඩ යැව්වත් තවම එයාගෙන් ලොකු ප්‍රතිචාරයක් නෑලු. ඒකට හේතුව එයාට ඒ ආරාධනාව පිළිගන්න තරම් දෙයක් පක්ෂයෙන් වෙලා නැති නිසාලු.

එයා නිසා එළියට විසිකරපු කිසිකෙනෙක්ට ආරාධනා නොකර එයාට ආරාධනා කිරීම සම්බන්ධයෙන් එයාගේ වටේ ඉන්න අයත් පොඩි බර බරයක් දාලලු. කොහොම ආරාධනා කරලා ගියත් දැන් ඉන්න ලොක්කා එක්ක වැඩ කරනවා නම් ලේසි නෑ කියලා කට්ටිය කිව්ව නිසා මැඩම් දැන් ඉන්නේ පක්ෂයට සම්බන්ධ වෙනවද නැද්ද කියන අවුලෙන්ලු.

 

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00