2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

එයා තනිවෙලා!

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 716

මැතිසබේ එළියෙදී ගුස්ති අල්ලපු නෝනා තමන්ට ගහපු එක ගැන තනි සටනක් කරගෙන යනවලු. හැමෝම අහනවලු කෝ ඔයාලා පාර්ලිමේන්තුවේ හදාගත්ත කාන්තා සංවිධානය කියලා. ඉතිං නෝනට ඒකට උත්තර නෑලු.

පස්සේ ඒ සංවිධානය ගැන හොයල බලද්දිලු අනාවරණය වුණේ මේ සිද්ධියට සංවිධානය සහාය වෙන්නේ නෑ කියලා. මොකද නෝනත් එකට එක සැර වචන කිව්ව නිසා ඒ නෝනා වෙනුවෙන් පෙනී ඉන්න එම සංවිධානයේ බහුතරයක් මන්ත්‍රී නෝනලා බෑ කිව්වලු. පුදුමෙ කියන්නේ එයා නියෝජනය කරන ආණ්ඩු පැත්තේ අයත් බෑ කිව්වලු. කොහොම වුණත් ගුටි බැට කාපු නෝනා මේ ප්‍රශ්නයෙදී තනිවෙලා කියලයි කියන්නේ.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00