2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

තැනේ හැටියට ඇණේ ගැසීම

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 437

13 ගැන මතවාදය දෙගොල්ලක් එකතු කරන තැනකට යන්න පාරක් කපන්නලු යන්නේ. ඒ කවුරුත් නෙමෙයි අලි පාටියයි, දුරකථන පාටියයිලු. ආණ්ඩුවට සම්බන්ධ පොහොට්ටුවේ අය මේකට විරුද්ධ නිසා මේ වෙලාවේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ප්ලෑන් කරපු අලි පාටියේ කට්ටියකුයි, දුරකථන පාටියේ කට්ටියකුයි එකතු වෙලා ඊළඟ දීගයට ලෑස්ති වෙන්නලු දැන් සූදානම් වෙන්නේ. ඒ තමයි ජනාධිපති දීගය.

වැඩේ කරන්න ප්ලෑන් කරන්නේ ලොකු තැනව ලොකු පුටුවෙත් දෙවැනි පුටුවට දුරකථන පාටියේ කෙනාවත් ගේන්නලු. හැබැයි මේ වැඩේට පිරිසක් කැමති වුණාට දුරකථන පාටියේ බහුතරයක් නම් කැමති පාටක් නෑලු. කොටින්ම ලොකු තැනත් අකමැතිලු. ඒ නිසා මේක හීනයක් කියලයි ගොඩක් අය කියන්නේ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00